24 Perches of Land for Sale in Udugampola, Gampaha.

Published by Chandana 09 Jul 16:01 pm Gampaha, Gampaha

  • 24 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 24 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 24 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 24 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 24 Perches of Land for Sale in Udugampola, Gampaha.
Negotiable

A valuable 24-perches plot of Land for Sale at Pokuna Road, Udugampola, Gampaha. (This land is sold in Lots), This land is situated within walking distance of Udugampola Maha Vidyalaya and Gampaha – Naivala ( Bus Route) main Road, less than 600m to Udugampola Junction, just over 4 Km to Gampaha City, and a 15-minute drive to Katunayake International Airport and Katunayake, Colombo Highway Interchange.

ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි පර්චස් 24ක අගනා බිම් කොටසක් කොටස් වශයෙන් බෙදා විකුණනු ලැබේ.හොද නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා ඉතාමත් සුදුසු ඉඩමකි.සාමකාමී පරිසරයක පිහිටා ඇත.

මෙම ඉඩම උඩුගම්පොල මහා විද්‍යාලය සහ ගම්පහ – නයිවල ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයේ පිහිටා ඇත. උඩුගම්පොල හන්දියට මීටර් 600ට අඩු දුරක් වන අතර, ගම්පහ නගරයට කිලෝමීටර් 4කට අඩු දුරකින් පිහිටා ඇත. එමෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ඇතුළු වීමේ පිවිසුමට විනාඩි 15 කින් ලගා විය හැක විය හැක.

- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

- Just 2 minutes to Udugampola Town and easy access
උඩුගම්පොල නගරයට මිනිත්තු 2 කින් ප්‍රවේශ විය හැකිය.

- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

- Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants, etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Contact

Land
Land type: Agricultural, Commercial, Residential
Land Size: 24 perches
Address: Pokuna Rode
For Sell
Gampaha, Gampaha
Save ad as favorite