Boat For Sale

Published by Admaster 10 Oct 18:41 pm Negombo, Gampaha

  • Boat For Sale
  • Boat For Sale
  • Boat For Sale
  • Boat For Sale
Rs 8,500,000

⛵ සියලුම බඩු සමඟ බොට්ටුව විකිණීමට

⛵ දැනට රැකියාවේ යෙදෙන යත්‍රාවකි.
⛵ සියලුම අලුත්වැඩියාවන් කර ඇත.
⛵ රක්ෂණය අලුත් කර ඇත.
⛵ අඩි 40
⛵ මුට්ට 14
⛵ මුට්ට වලට අදාල දවුරු - 1200 ( මොර පන්න සමග )
⛵ සියලුම කුස්සියේ බඩු ගෑස් එක සමග
⛵ Extra බ්‍රැන්ඩි නම් ස්ටාටර් මොටර් 01
⛵ රේඩියෝ 1 Com 310
⛵ Extra ඔල්නේටර් 1
⛵ තේල් 200L
⛵ පිහට් දැල් 02
⛵ බෝයා 05
⛵ අයිස් 350
⛵ ඩීසල් ධාරිතාව 8000L
⛵ වතුර ධාරිතාව 3000L
⛵ AIS Satalite

💠 Location Negombo

💰 මිල ලක්ෂ 85 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසිම් හිමිකරු
0779002672

Contact

Boats & Water Transport
Condition: Used
For Sell
Gampaha, Negombo
Save ad as favorite