House For Sale

Published by Admaster 14 Sep 08:55 am Gampaha, Gampaha

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Negotiable

🏠️ ගම්පහා දිස්ත්‍රික්කයෙන් වටිනා නිවසක් සමඟම ඉඩමක් විකිණීමට.

🏠️ ඉඩමේ ප්‍රමාණය 29.5

🏠️ ගම්පහා නගරයට 1 km
🏠️ අස්ගිරිය අනිකත් අන්ඩියට 300m
🏠️ ගම්පහා මිනුවන්ගොඩ ප්‍රධාන බස් පාරට 300m
🏠️ ගම්පහා ජනප්‍රිය පාසල් වලට 1km

💠 නිවස

➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ අඩි 12 පාර ගෙදරටම පිවිසිමට.

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු

🌊 ජලය, විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️ විමසිම් හිමිකරු
0773894042

Contact

Houses
Beds: 3
Baths: 1
Land Size: 29.5 perches
House size: 2,800 sqft
Address: Gampaha
For Sell
Gampaha, Gampaha
Save ad as favorite